යෙරමියා 20:8-9
යෙරමියා 20:8-9 SCV
කතා කරන හැම විටෙක ම මා කරන්නේ, සැහැසිකමත්, විනාශයත් ප්‍රකාශ කරමින්, මොර ගැසීමයි. එබැවින් ස්වාමින්වහන්සේගේ වචනය, දවස මුළුල්ලේ ම මට අපහාසයත්, අවලාදයත් ගෙනැවිත් තිබේ. “මම උන්වහන්සේ ගැන සඳහන් නො කරමි; උන්වහන්සේගේ නාමයෙන් කතා නො කරමි” යි කීවොත් උන්වහන්සේගේ වචන මගේ හදෙහි ගින්නක් මෙන්– මගේ ඇටකටු තුළ වසා තැබූ ගින්නක් මෙන් වෙයි. එය රඳවා තබා ගැනීම මට වෙහෙසකි; මට එය කරන්නට බැරි ය.





