YouVersion Logo
Search Icon

යෙරමියා 19:15

යෙරමියා 19:15 SCV

“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මෙන්න, මේ පුරවරයටත්, ඒ වටා ඇති ගම්වලටත් එරෙහිව මා විසින් ප්‍රකාශිත විපත්ති, මම ඒවා පිටට පමුණු වන්නෙමි. මන්ද තද මුරණ්ඩු පිරිසක් වන ඔවුන් මගේ වචනය අසන්නේ නැත.’ ”

Video for යෙරමියා 19:15