YouVersion Logo
Search Icon

යෙරමියා 17:8

යෙරමියා 17:8 SCV

ඔහු දිය අද්දර ඉන්දවන ලද දිය දහරකට මුල් විහිදූ ගසක් වැන්න. ග්‍රීස්මය පැමිණිය ද එය බිය නො වේ. මන්ද එහි කොළ-ඉති හැමදාමත් කොළ පැහැති ය. නියං වසරකදී වුව තැවුලක් නැති එය, පල දැරීමෙන් කිසි දිනක නවතින්නේ නැත.”