YouVersion Logo
Search Icon

යෙරමියා 17:7-8

යෙරමියා 17:7-8 SCV

“ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන, ස්වාමින්වහන්සේ තමාගේ විශ්වාසය කර ගත් මිනිසා භාග්‍යවත් ය. ඔහු දිය අද්දර ඉන්දවන ලද දිය දහරකට මුල් විහිදූ ගසක් වැන්න. ග්‍රීස්මය පැමිණිය ද එය බිය නො වේ. මන්ද එහි කොළ-ඉති හැමදාමත් කොළ පැහැති ය. නියං වසරකදී වුව තැවුලක් නැති එය, පල දැරීමෙන් කිසි දිනක නවතින්නේ නැත.”

Free Reading Plans and Devotionals related to යෙරමියා 17:7-8