YouVersion Logo
Search Icon

යෙරමියා 17:5-6

යෙරමියා 17:5-6 SCV

ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මිනිසා තුළ විශ්වාසය තබන, මාංසය තුළ තම ශක්තිය රඳන, ස්වාමින්වහන්සේ වෙතින් හද ඉවතට හරවන මිනිසාට ශාප වේ. ඔහු පාළුකරයේ පඳුරක් වැන්න; සෞභාග්‍ය එන කල, ඔහු එය දකින්නේ නැත. කාන්තාරයේ වියළී, කරවී, ගිය තැන්හි, කිසිවකුත් වාසය නො කරන ලුණු බිම් පෙදෙසක ඔහු වාසය කරනු ඇත.