යෙරමියා 17:10
යෙරමියා 17:10 SCV
ස්වාමින්වහන්සේ වන මම හදවත සෝදිසි කරමි, මනස පරීක්ෂා කරමි. ඒ, එක් එක් කෙනාට ඔහුගේ හැසිරීමට අනුව ප්‍රතිවිපාක දෙන පිණිස ය. ඒ එක් එක් කෙනාගේ ක්‍රියාවල පලවලට සුදුසු ප්‍රතිවිපාක දෙන පිණිස ය.