YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 4:15-16

විනිසුරුවෝ 4:15-16 SCV

බාරාක් පෙරට යත් ම, ස්වාමින්වහන්සේ සීසෙරා ද ඔහුගේ සියලු යුද්ධ රථ හා මුළු හමුදාව ද කඩු මුවහතින් කලඹා, පලවා හළ සේක. සීසෙරා තම යුද්ධ රථයෙන් බැස, පයින් ම පලා ගියේ ය. එහෙත් බාරාක්, හරොෂෙත්-හග්ගොයිම් දක්වා යුද්ධ රථ හා සතුරු හමුදාව ලුහුබැන්දේ ය. සීසෙරාගේ මුළු හේවාපන්නය ම කඩු මුවහතින් වැටී ගියේ ය. එකකුදු ඉතිරි වූයේ නැත.

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 4:15-16