YouVersion Logo
Search Icon

යෙසායා 62:8-9

යෙසායා 62:8-9 SCV

ස්වාමින්වහන්සේ තම දකුණත ද තම ප්‍රබල බාහුව ද පා මෙසේ දිවුළ සේක: “යළි කිසි දින ඔබේ ධාන්‍ය ඔබේ සතුරන්ගේ ආහාර පිණිස මා දෙන්නේ නැත; ඔබේ වෙහෙස මහන්සියෙන් ඔබ ලබා ගත් අලුත් මිදි යුෂ, විදෙස්සන් බොන්නේ නැත. අස්වනු නෙළාගන්නා අය ම ඒවා භුක්ති විඳ, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරනු ඇත. මිදි පල එකතු කරන අය ම මගේ ශුද්ධස්ථානයේ මිදුල්වලදී ඒවා පානය කරනු ඇත.”

Free Reading Plans and Devotionals related to යෙසායා 62:8-9