YouVersion Logo
Search Icon

යෙසායා 59:7-8

යෙසායා 59:7-8 SCV

ඔවුන්ගේ පාද, දුෂ්ටකම වෙත දුවයි. නිර්දෝෂී ලේ හැලීමට ඔවුහු ඉක්මන් ය. ඔවුන්ගේ සිතුවිලි, අයුතුකමේ සිතුවිලි ය. ඔවුන්ගේ මහ මාවත්හි ඇත්තේ වියෝගය හා විනාශයයි. සාමයේ මාර්ගය ඔවුන් දන්නේ නැත. ඔවුන්ගේ අඩිපාරවල යුක්තියක් නැත. ඔවුන්ගේ මාවත් ඔවුන් තනා ඇත්තේ වක ගසා ය. ඒවායේ ගමන් ගන්නා කිසිවකුත් සාමය කවරේදැයි දැනගනු නැත.

Free Reading Plans and Devotionals related to යෙසායා 59:7-8