YouVersion Logo
Search Icon

යෙසායා 59:14-15

යෙසායා 59:14-15 SCV

එබැවින් යුක්තිය, ආපස්සට හරවනු ලැබ ඇත. දමිටුකම, ඇත්තේ දුරස්ථ ව ය. අවංකකමට, එහි ඇතුළු විය නො හැකි ලෙස සත්‍යය පොදු පිට්ටනිවල පැකිළෙයි. සත්‍යය ඇත්තේ ම නැත. දුෂ්ටකමින් වළකින කවරකු වුව, කොල්ලයක් වෙයි.

Free Reading Plans and Devotionals related to යෙසායා 59:14-15