YouVersion Logo
Search Icon

යෙසායා 54:1

යෙසායා 54:1 SCV

“දරුවන් නො දැරූ එම්බා වඳ තැනැත්තිය, ගී හඬ නගන්න. ප්‍රසව වේදනා නො විඳි තැනැත්තිය, ගී හඬ නගා, ඝෝෂා කරන්න. මන්ද විවාහක තැනැත්තියට වඩා තනිකර දමනු ලැබූ තැනැත්තියට දරුවන් බොහෝ වෙතැ” යි ස්වාමින්වහන්සේ කියන සේක.