YouVersion Logo
Search Icon

යෙසායා 41:1-3

යෙසායා 41:1-3 SCV

එම්බා මූදුබඩ දූපත්නි, නිහඬ ව සවන් දෙන්න! ජනයෝ ඔවුන්ගේ ශක්තිය අලුත් කර ගනිත්වා! ඔවුහු ළං වෙත්වා. ඉන්පසු කතා කරත්වා! අපි එක් ව විනිශ්චය සඳහා ළඟා වෙමු. දමිටුකමින් තමාගේ සේවයට කැඳවාගෙන කෙනකු පෙරදිගින් කැලඹුවේ කවුරු ද? රජුන් පයින් පාගන පිණිස ඔහු තමන් ඉදිරියේ ජාතීන් පාවා දෙයි. තම අසිපතින් ඔවුන් දූලි බවට පමුණු වන ඔහු තම දුන්නෙන් බොල් පොතු සේ ඔවුන් ගසා යවනු ඇත. කලින් තමා පා නො තැබූ මාවතක් ඔස්සේ ඔවුන් ලුහුබඳිමින්, ඔහු නිරුපද්‍රිත ව, පෙරට ම යයි.

Free Reading Plans and Devotionals related to යෙසායා 41:1-3