YouVersion Logo
Search Icon

යෙසායා 38:14

යෙසායා 38:14 SCV

වැහි ලිහිණියකු සේ, උල ලිහිණියක සේ, මම කෑ ගැසීමි. හඬන පරෙවියකු සේ මම කෙඳිරි ගෑවෙමි. ඉහළට නෙත් යොමා සිටීමෙන් මගේ ඇස් වෙහෙසට පත් විණි. අහෝ ස්වාමිනි, මම දුකට පත් ව සිටිමි. මගේ රැකවරණයේ සහතිකය වුව මැනව.”

Free Reading Plans and Devotionals related to යෙසායා 38:14