YouVersion Logo
Search Icon

යෙසායා 35:8

යෙසායා 35:8 SCV

එහි මහ මාවතක් වන්නේ ය. ශුද්ධත්වයේ මාර්ගය නමින් එය හැඳින්වෙනු ඇත. අපවිත්‍ර කිසිවකුත් එහි ගමන් ගන්නේ නැත. එය ඒ මාර්ගයේ ඇවිදින අයට ම ය. අනුවණයින් පවා එහි මංමුළා වන්නේ නැත!