YouVersion Logo
Search Icon

යෙසායා 32:17-18

යෙසායා 32:17-18 SCV

දමිටුකමේ පලය, සාමය වනු ඇත. දමිටුකමේ ප්‍රතිඵලය, සදහට ම සාමය හා විශ්වාසය වනු ඇත. මගේ ජනයා සාමකාමී ලැගුම් පොළවල, සුරක්ෂිත නිවෙස්වල, නිසංසල විවේක නිකේතනවල දිවි ගෙවනු ඇත.

Verse Images for යෙසායා 32:17-18

යෙසායා 32:17-18 - දමිටුකමේ පලය, සාමය වනු ඇත.
දමිටුකමේ ප්‍රතිඵලය, සදහට ම සාමය හා විශ්වාසය වනු ඇත.
මගේ ජනයා සාමකාමී ලැගුම් පොළවල,
සුරක්ෂිත නිවෙස්වල,
නිසංසල විවේක නිකේතනවල දිවි ගෙවනු ඇත.යෙසායා 32:17-18 - දමිටුකමේ පලය, සාමය වනු ඇත.
දමිටුකමේ ප්‍රතිඵලය, සදහට ම සාමය හා විශ්වාසය වනු ඇත.
මගේ ජනයා සාමකාමී ලැගුම් පොළවල,
සුරක්ෂිත නිවෙස්වල,
නිසංසල විවේක නිකේතනවල දිවි ගෙවනු ඇත.