YouVersion Logo
Search Icon

යෙසායා 26:19

යෙසායා 26:19 SCV

ඔබගේ මළවුන් ජීවත් වනු ඇත. ඔවුන්ගේ සිරුරු නැගී සිටිනු ඇත. දූලියෙහි නිදන්නනි, පිබිද, ප්‍රීතියෙන් ගී ගයනු. ඔබගේ පිණිකැට අරුණලු පිණිකැට වැන්න. පොළොව, තම මළවුන්ට යළි ඉපදීම ගෙන දෙනු ඇත.

Free Reading Plans and Devotionals related to යෙසායා 26:19