YouVersion Logo
Search Icon

යෙසායා 1:4

යෙසායා 1:4 SCV

අහෝ, පව්කාර ජාතියක් ද අයුතුකමෙන් බර ජනතාවක් ද දුෂ්ටකම් කරන්නවුන්ගේ පැටවුන් ද දූෂිතයට ගැති දරුවන් ද වන ඔවුහු ස්වාමින්වහන්සේ අත්හැරියහ. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ හෙළා දුටු ඔවුහු, උන්වහන්සේට තම පසු පස හැරවූහ.

Free Reading Plans and Devotionals related to යෙසායා 1:4