යෙසායා 1:11
යෙසායා 1:11 SCV
“නුඹලාගේ නිමක් නැති පූජා, මට කුමකට දැ?” යි ස්වාමින්වහන්සේ පවසන සේක. බැටළු-දවන යාග පූජා හා තර කළ සතුන්ගේ මේදය, පමණටත් වඩා මට ඇත. ගවයින්ගේ, බැටළු පැටවුන්ගේ හා එළුවන්ගේ ලෙයේ, මට කිසි ප්‍රසන්නතාවක් නැත.