YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 8:7-8

හෙබ්‍රෙව් 8:7-8 SCV

මන්ද ඒ පළමු ගිවිසුම දෝෂ රහිත වී නම්, දෙවැන්නක් ගැන බැලීමේ අවැසිතාවක් ඇති නො වේ. මන්ද ඔවුන්ට දොස් නගමින්, උන්වහන්සේ මෙසේ පවසන සේක: “ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි, මෙන්න! ඉශ්‍රායෙල් වංශය හා යූදා වංශය සමඟ මා අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙයි.

Free Reading Plans and Devotionals related to හෙබ්‍රෙව් 8:7-8