හෙබ්‍රෙව් 11:21
හෙබ්‍රෙව් 11:21 SCV
මරණ මංචකයේ යාකොබ් තම සැරයටියට බර වී, හිස නමා, නමස්කාර කරමින්, යෝසෙප්ගේ පුතුන්ට වෙන්, වෙන් ව ආශිර්වාද කළේ ඇදහිල්ලෙනි.