උත්පත්ති 4:12
උත්පත්ති 4:12 SCV
නුඹ පොළොව වගා කරන කල, පොළොව තවදුරටත් එහි සාරවත්කම නුඹට උපද්දවා නො දෙයි. නුඹ ස්ථිර පදිංචියක් නැතිව, මිහි පිට ඉබාගාතෙ ඇවිදිනු ඇතැ” යි පැවසූ සේක.