YouVersion Logo
Search Icon

උත්පත්ති 39:12

උත්පත්ති 39:12 SCV

එවිට ඔහුගේ සළුවෙන් ඔහු අල්ලා ගත් ඈ, “මා සමඟ සයනය කරන්නැ” යි කීවා ය. එහෙත්, ඔහු තම සළුව ඇගේ අතේ තියෙන්නට හැර, ගෙයින් පිටතට පලා ගියේ ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 39:12