උත්පත්ති 3:14
උත්පත්ති 3:14 SCV
එවිට ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සර්පයාට මෙසේ පැවසූ සේක: “තා මේ දේ කළ නිසා, “ගව-මහීෂාදී සියලු සතුනට ද සියලු වන සතුනට ද වැඩියෙන් තා ශාප ලබන්නෙහි ය. තගේ දිවි ඇති තුරා, තා බඩ ගා යමින්, දූවිල්ල කනු ඇත.