උත්පත්ති 14:24
උත්පත්ති 14:24 SCV
මගේ මිනිසුන් කෑ-බී දෑ ද මා කැටිව ගිය මිනිසුන්ට හිමි කොටස ද හැර, මට ය කියා කිසිවක් මා ගන්නේ නැත. ආනේර්, එෂ්කොල් හා මම්රේ ඔවුන්ට හිමි කොටස් ගනිත්වා!” යි කීවේ ය.