උත්පත්ති 1:25
උත්පත්ති 1:25 SCV
මෙසේ දෙවියන්වහන්සේ ඒ ඒ වර්ගයේ වන මෘගයින් ද ඒ ඒ වර්ගයේ ගව-මහීෂාදීන් ද බිම බඩ ගා යන ඒ ඒ වර්ගයේ උරගයින් ද හට ගැන් වූ සේක. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක.