ගලාති 4:19-20
ගලාති 4:19-20 SCV
මා ප්‍රිය දරුවනි, ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ හැඩගැස්වෙන තෙක් ඔබ උදෙසා මම යළිත් ප්‍රසව වේදනා විඳිමි. හැකි නම් මෙවෙලේ ඔබ ළඟ සිට, මගේ කතා විලාසය වෙනස් කර ගැනීමට කැමැත්තෙමි. ඇත්තෙන් ම ඔබ ගැන මගේ සිත වියවුල් වී තිබේ.