YouVersion Logo
Search Icon

ගලාති 4:1-4

ගලාති 4:1-4 SCV

මා කියන්නේ මෙයයි; උරුමකරු, මුළු බූදලයට හිමිකරු වුව ද, බාල වයස්කරුවකු ව සිටින තාක්, ඔහු දාසයකුට වඩා වෙනස් නො වෙයි. ඔහුගේ පියා නියම කළ කාලය තෙක් ඔහු භාරකරුවනට හා ඇපකරුවනට යටත් ය. එසේ ම අපත්, බාලයන් ව සිටියදී ලෝක ධර්මතාවනට වහල් ව සිටියෙමු. එහෙත් කල් පිරුණු කල, ව්‍යවස්ථාව යටතේ උපන්, ස්ත්‍රියකගෙන් උපන් ස්වකීය පුත්‍රයාණන් දෙවියන්වහන්සේ එවුවේ