YouVersion Logo
Search Icon

ගලාති 3:18-19

ගලාති 3:18-19 SCV

මන්ද උරුමය එන්නේ ව්‍යවස්ථාව මගින් නම්, තවදුරටත් එය පොරොන්දුවෙන් නො වේ. එහෙත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට එය දුන්නේ පොරොන්දුවකිනි. එසේ නම් ව්‍යවස්ථාව කුමට ද? සැබවින් ම එය පොරොන්දුව අදහස් කළ “වංශය” පැමිණෙන තෙක්, අපරාධ ඇඟවීමට එකතු කරන ලද්දකි. එය පනවන ලද්දේ මැදහත්කරුවකු අතින්, දේව දූතයින් මගිනි.

Free Reading Plans and Devotionals related to ගලාති 3:18-19