YouVersion Logo
Search Icon

එසකියෙල් 47:9

එසකියෙල් 47:9 SCV

මේ ගඟ ගලා යන කොතැනක වුව, රංචු ගණන් ජීවමාන සතුන් ජීවත් වනු ඇත. මේ ගං ජලය ගලා, ලුණු දිය, මිරිදිය කෙරෙන බැවින්, එහි බහුල ලෙසින් මසුන් ගැවසෙනු ඇත. මෙසේ මේ ගඟ ගලන කොතැනක වුව, සැවොම ජීවත් වනු ඇත.