YouVersion Logo
Search Icon

එසකියෙල් 34:15

එසකියෙල් 34:15 SCV

මගේ බැටළුවන් මම රැක බලා ගන්නෙමි. මම ඔවුන්ට සැනසිල්ලේ ගත කරන්නට සලස්සමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.