YouVersion Logo
Search Icon

එසකියෙල් 16:49

එසකියෙල් 16:49 SCV

“ ‘නුඹේ සහෝදරිය වන සොදොමේ අපරාධය වූයේ මෙයයි. ඈ ද ඇගේ දූවරු ද පුහු මානයෙන් යුතු ව කෑම බීමෙන් ඉසුරුමත් ව, සුඛෝපභෝගී ව පසු වූවාහු, දුගී-දුප්පතුන්ට පිළිසරණ නො වූහ.