එසකියෙල් 16:49
එසකියෙල් 16:49 SCV
“ ‘නුඹේ සහෝදරිය වන සොදොමේ අපරාධය වූයේ මෙයයි. ඈ ද ඇගේ දූවරු ද පුහු මානයෙන් යුතු ව කෑම බීමෙන් ඉසුරුමත් ව, සුඛෝපභෝගී ව පසු වූවාහු, දුගී-දුප්පතුන්ට පිළිසරණ නො වූහ.