එසකියෙල් 15:7
එසකියෙල් 15:7 SCV
මම මගේ මුහුණ ඔවුන්ට එරෙහිව යොමන්නෙමි. ඔවුන් ගින්නෙන් පිටතට පැමිණිය ද, ගින්න කොහොමටත් ඔවුන් දවාලන්නේ ය. ඔවුන්ට එරෙහිව මා මගේ මුහුණ යොමු කළ කල්හි ස්වාමින්වහන්සේ මා වග ඔබ දැනගනු ඇත.