නික්මයාම 33:13
නික්මයාම 33:13 SCV
ඔබවහන්සේ මා හා ප්‍රසන්න නම්, මට ඔබගේ මාර්ග ඉගැන්වුව මැනව. එවිට ඔබ හැඳින, ඔබගේ ප්‍රසන්නතාවෙහි පැවත සිටින්නට මට හැකි වෙයි. මේ ජාතිය ඔබගේ ජනයා බැව් ද සිහි කළ මැනව” යි කීවේ ය.