YouVersion Logo
Search Icon

නික්මයාම 3:9-10

නික්මයාම 3:9-10 SCV

මෙන්න, දැන්! ඉශ්‍රායෙල් ජනයාගේ අඳෝනාව මා වෙත ළඟා වෙලා! ඊජිප්තුවරුන් ඔවුන්ට පීඩා කරන හැටි ද මම දැක්කෙමි. එබැවින් දැන් එන්න; මගේ ජනතාව වන ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන පිණිස, පාරාවෝ වෙත මම ඔබ යවන්නෙමි” යි පැවසූ සේක.