YouVersion Logo
Search Icon

නික්මයාම 19:10-11

නික්මයාම 19:10-11 SCV

ස්වාමින්වහන්සේ යළි මෝසෙස් අමතමින්, “ජනයා වෙත ගොස්, අදත්, හෙටත් ඔවුන් පවිත්‍ර වීමට සලසන්න; ඔවුන් තම ඇඳුම් සෝදාගෙන, තුන් වන දවසට සූදානම් ව සිටිය යුතු ය. මන්ද තුන් වන දවසේ ස්වාමින්වහන්සේ මුළු ජනතාවගේ ඇස් හමුවේ සීනයි කන්ද පිටට බැස එන සේක.