YouVersion Logo
Search Icon

නික්මයාම 12:23

නික්මයාම 12:23 SCV

ඊජිප්තුවරුන්ට පහර දීමට ස්වාමින්වහන්සේ දේශය ඔස්සේ ගමන් ගනිද්දී, උළුවහු කඳේ මුඳුනත හා එහි කඳ දෙකේ ලේ දැක එම දොරකඩ පසු කර යන සේක්, ඔබේ ගෙවලට වැද, ඔබට පහර දෙන්නට විනාශකයාට ඉඩ නො දෙන සේක.

Free Reading Plans and Devotionals related to නික්මයාම 12:23