දේශනාකරු 6:3
දේශනාකරු 6:3 SCV
මනුෂ්‍යයකු දරුවන් සියයකගේ පියකු වුව ද, අවුරුදු බොහෝ ගණනක් වාසය කළ ද, කොතරම් දිගු කලක් ඔහු ජීවත් වූවත් ඔහු සතු සම්පත් ඔහුට භුක්ති විඳිය නො හැකි නම් හා නිසි භූමදානයක් නො ලැබේ නම් උපතින් ම මළ දරුවකු ඊට වඩා හොඳ ය.