දේශනාකරු 1:13-14
දේශනාකරු 1:13-14 SCV
අහසින් යට කෙරෙන හැම දෙයක් ම ප්‍රඥාවෙන් විමසා, හැදෑරීමට මම කැපවුණෙමි. දෙවියන්වහන්සේ මිනිසුන් පිට පටවා ඇත්තේ මොන තරම් බැරි බරක් ද! හිරුට යටින් කෙරෙන හැම දෙයක් ම මම දුටිමි; ඇත්තෙන් ම ඒ හැම නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය.





