ද්විතීය 32:46-47
ද්විතීය 32:46-47 SCV
ඔවුන් අමතමින්, “මෙම නීති පද්ධතියේ සියලු වචනවලට සැලකිල්ලෙන් කීකරු වන ලෙස ඔබේ දරුවන්ට අණ කරන පිණිස, මා අද අවධාරණයෙන් ඔබට ප්‍රකාශ කරන මේ සියලු වචන සිතට ගන්න. ඒවා ඔබට හුදු බොල් වචන නො වේ. ඒවා ඔබේ ජීවනයයි. අත්කර ගැන්මට යොර්දානෙන් එතෙර ව ඔබ යන දේශයේ ඒවා මගින් ඔබ දිගු කල් වෙසෙනු ඇත.”





