ද්විතීය 28:9
ද්විතීය 28:9 SCV
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා ඔබ පිළිපදිමින්, උන්වහන්සේගේ මාර්ගවල ගමන් ගන්නේ නම්, ස්වාමින්වහන්සේ ඔබට දිවුරා පොරොන්දු වූ පරිදි, ස්වකීය ශුද්ධ ජනතාව කොට ඔබ පිහිටු වන සේක.