YouVersion Logo
Search Icon

ද්විතීය 16:15

ද්විතීය 16:15 SCV

ස්වාමින්වහන්සේ තෝරා ගන්නා ස්ථානයේ හත් දවසක් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට උත්සව පවත්වන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ මුළු නිපැයුමටත්, ඔබේ අත්වල සියලු වැඩවලටත් ආශිර්වාද කරන සේක. මෙසේ ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන්නේ ය.

Free Reading Plans and Devotionals related to ද්විතීය 16:15