ද්විතීය 15:11
ද්විතීය 15:11 SCV
දේශයේ කවදත් දුගියන් සිටිනු ඇත. එබැවින් ඔබේ සහෝදරයින් වෙත, ඔබේ දේශයේ දුගීන් සහ අග හිඟ ඇත්තවුන් වෙත නිර්ලෝභී ව කටයුතු කරන ලෙස මම ඔබට අණ කරමි.