YouVersion Logo
Search Icon

ද්විතීය 10:18

ද්විතීය 10:18 SCV

උන්වහන්සේ පියා අහිමි දරුවන්ටත්, වැන්දඹු කාන්තාවනටත් යුක්තිය ඉටු කරන සේක. ආහාර පාන හා ඇඳුම් දීමෙන්, ඔබ අතර වසන විදෙස්සනට ප්‍රේම කරන සේක.

Free Reading Plans and Devotionals related to ද්විතීය 10:18