YouVersion Logo
Search Icon

දානියෙල් 6:1-3

දානියෙල් 6:1-3 SCV

රාජ්‍යය මුළුල්ලේ දේශාධිපතීන් එකසිය විසිදෙනකු පත් කිරීමට දාරෙයාවෙෂ් රජු මනාප විය. ඔවුනට ඉහළින් පරිපාලනාධිපතීන් තුන් දෙනෙකි; ඉන් එක් කෙනකු වූයේ දානියෙල් ය. රජුට අවැඩක් සිදු නො වන ලෙසට දේශාධිපතීන් වගකිව යුතු වූයේ, මෙම පරිපාලනාධිපතීන්ට ය. පරිපාලනාධිපතීන් හා දේශාධිපතීන් අතරේ දානියෙල් තුළ පැහැදිලි ව දක්නට ලැබුණු විශිෂ්ට ගති ස්වභාව නිසා, අන් හැමට ඉහළින් මුළු රාජධානිය සඳහා ම දානියෙල් පත් කිරීමට රජු අදහස් කළේ ය.