YouVersion Logo
Search Icon

ආමෝස් 9:11-12

ආමෝස් 9:11-12 SCV

“ඒ දවසේ “මම දාවිත්ගේ ගරා වැටුණු කූඩාරම යළි පිහිටු වන්නෙමි. එහි බිඳුණු තැන් පිළිසකර කර, එහි නටබුන් පුනරුත්ථාන කරන්නෙමි. එය මුලින් තිබූ පරිදි ගොඩ නගන්නෙමි. එසේ කරන්නේ, ඔවුන් ඒදොම්වරුන්ගේ ඉතිරි ස්වල්ප දෙනා ද මගේ නාමය දරන සියලු ජාතීන් ද අත්කර ගනු පිණිස යැ” යි මෙකී දෑ කරන ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.