ආමෝස් 2:11
ආමෝස් 2:11 SCV
“තවද, මම නුඹලාගේ පුතුන් අතරින් දිවැසිවරුන් ද නුඹලාගේ තරුණයින් අතරින් නසිරීයයන් ද නැගිටවීමි. එය එසේ ම නො වේ ද ඉශ්‍රායෙල් ජනයිනි?” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.