YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 4:1-3

2 සාමුවෙල් 4:1-3 SCV

අබ්නේර් හෙබ්‍රොන්හි දී මියැදී ඇති වග සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට සැල වූ කල, ඔහුගේ දිරිය සිඳී ගියේ ය. මුළු ඉශ්‍රායෙලය ම තැති ගැණින. සාවුල්ගේ පුත්‍රයාට ආක්‍රමණ කණ්ඩායම් නායකයින් වූ මිනිසුන් දෙදෙනෙක් සිටියහ. එක් කෙනකුගේ නම බානා ය. අනෙකා රේකාබ් ය. ඔවුහු බෙන්යමින් වංශයේ බෙයේරොතීය රිම්මෝන්ගේ පුත්තු ය. මෙකල බෙයේරොත්, බෙන්යමින් දේශයේ කොටසක් වශයෙන් සලකනු ලැබිණ, කලින් සිටි බෙයේරොතීය ජනයා ගිත්තයිම් වෙත පලා ගොස්, මේ දවස දක්වාත් එහි විදේශී ව වෙසෙන්නාහු බැවිනි.