YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 22:1-3

2 සාමුවෙල් 22:1-3 SCV

තමාගේ සියලු සතුරන් අතින් ද සාවුල් අතින් ද ස්වාමින්වහන්සේ තමා මුදා ලූ දවසේ දාවිත් මේ ගී පද ස්වාමින්වහන්සේට ගායනා කළේ ය. “ස්වාමින්වහන්සේ මගේ පර්වතය ය. මගේ බළකොටුව ය; මගේ මිදුම්කරුවාණෝ ය. මා පිළිසරණ ලබන මගේ දෙවියන්වහන්සේ, මගේ පර්වතය ය. මගේ පලිහ ය ය; මගේ ගැලවීමේ අඟ ය. උන්වහන්සේ මගේ සැඟවුම් පොළ ය; මගේ පිළිසරණය ය. මගේ ගැලවුම්කරු ය. සාහසිකයින්ගෙන් ඔබ මා ගලවන සේක.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 22:1-3