2 සාමුවෙල් 20:22
2 සාමුවෙල් 20:22 SCV
ඉන්පසු එම කාන්තාව තම ප්‍රඥාවත්කමින් මුළු ජනතාව දැනුම්වත් කළා ය. ඔවුහු බික්රීගේ පුත් ෂෙබාගේ හිස ගසා, යෝවාබ් වෙත වීසි කළෝ ය. එවිට යෝවාබ් හොරණෑව හඬවා, සංඥා කළෙන්, ඔහුගේ මිනිස්සු එම පුරයෙන් නික්ම, එකිනෙකා තම තමාගේ ගෙදරට ගියහ. යෝවාබ් ද යෙරුසලමේ රජු වෙත ආපසු ගියේ ය.





